
“මේක විහිළුවක්” කියමින් අෂ්රොෆ් වෙනුවෙන් කෞතුකාගාර හදන ජනපතිගේ සැලැස්මෙන් ‘අෂ්රොෆ් පවුල’ ඉවත්වෙයි
දිවංගත ඇමැති එම්.එච්.එම්.අෂ්රොෆ්ගේ පවුලේ ඥාතීන්, සිය ඥාතියාට ගෞරව කිරීම වෙනුවෙන් කල්මුණේ දී රුපියල් මිලියන 25ක ඇස්තමේන්තුගත වියදමින් අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරීමට









