2 years ago Tags #ceylonwire පොලිසිය ගෝනපීනුවල කපිල කුමාරව අතුරුදන් කිරීම ගැන මානව හිමිකම් කොමිසම නීතිපතිට දන්වයි අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා සම්බන්ධයෙන් විය හැකි වන බලහත්කාර අතුරුදන් කිරීමක් පිළිබඳ ශ්‍රී ලංකා මානව
2 years ago Tags #ceylonwire NGO ගැන නීති හදන්න අමෙරිකාව මැදිහත්වුණේ නැහැලු ජනමාධ්‍ය ඔස්සේ පළවී තිබූ ආකාරයට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නීති සකස්කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදුවූයේ නැති බව මහජන
2 years ago Tags #ceylonwire ඉරානය හමුවේ ශ්‍රී ලංකා වෝලිබෝල් පිළට විශිෂ්ට ජයක් අන්තර්ජාති වෝලිබෝල් තරග ඉතිහාසයේ පළමු වරට ඉරාන (පිරිමි) වෝලිබෝල් කණ්ඩායම පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා වෝලිබෝල් කණ්ඩායම සමත් විය. ලෝක වෝලිබෝල්
2 years ago Tags #ceylonwire මෝදිට ඉඩම්, නිවාස, කාර් මුකුත්ම අයිති නැහැලු – තියෙන්නේ ස්ථාවර තැන්පතු කිහිපයක්ලු තමාට ඉඩම් , නිවාස හෝ මෝටර් රථ කිසිවක් නොමැති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සිය මැතිවරණ දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන්
2 years ago Tags #ceylonwire O/L ඉවරවෙලා ගෙදර යමින් සිටි සිසුවියව 4ක් ඇවිත් පැහැරගෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන යමින් තිබූ වෑන් රථයක්
2 years ago Tags #ceylonwire ෆොක්ස්හිල් අනතුරේ තවත් දැරියක් මියයයි දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්
2 years ago Tags #ceylonwire පරිසරවේදියෙක්ගේ නිවසින් ගිනිඅවි මතුවේ මේ වන විට මියගොස් සිටින පරිසරවේදියකු වන අනුර නිහාල් වීරක්කොඩි පදිංචිව සිටි පිළියන්දල හොරණ පාරේ හොන්නත්තර පිහිටි නිවෙසේ තිබී ගිනිඅවි
2 years ago Tags #ceylonwire ප්‍රශ්න ලීක් වෙච්ච නිසා O/L විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ‘නිදහස් ලකුණු 2ක්’ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක් එකතු කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර
2 years ago Tags #ceylonwire 40,000ක් ඊශ්‍රායලයට යවන්න මනූෂ ලෑස්ති වෙයි ශ්‍රී ලංකාව නොබැඳි රටක් බැවින් වෙනත් රටවල දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති
2 years ago Tags #ceylonwire පොලිසිය කඩපු දෙහිවල සෝල්බීච් හෝටලය ආපහු හදන්න ගිය කට්ටියක් අත්අඩංගුවට මේ වසරේ ජනවාරි මාසයේදී දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමක් බවට හඳුනාගෙන කඩාබිඳ දැමූ සෝල්බීච් හෝටලය යළි ඉදිකිරීමට උත්සාහ කළ පුද්ගලයන්