2 years ago Tags #ceylonwire අපහාස කළා යැයි හමුදාපති විකුම් ඔන්ලයින් පනත යටතේ යූ ටියුබ් නාලිකාවකට එරෙහිව වාරණයක් ලබාගනී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක අපහාසාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීම සහ සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන
2 years ago Tags #ceylonwire අගමැතිට මහමගදී වෙඩි (වීඩියෝ) ස්ලෝවැකියාවේ අගමැතිවරයාට මහමගදී වෙඩිතබා ඇත. ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසකට ආචාර කරන විට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබේ. අගමැති
2 years ago Tags #ceylonwire ශකිබ්ගේ තැනට වනිඳු අභියෝග කරයි පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට සති දෙකක කාලයක් තිබියදී යාවත්කාලින වූ ICC ශ්‍රේණිගතකිරීම්හි පන්දුවාර 20 තුන්ඉරියව් ක්‍රිඩකයන් අතර
2 years ago Tags #ceylonwire ශම්මිට වාරණ නියෝගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී
2 years ago Tags #ceylonwire ඉන්දියාවත් එක්ක එකතුවෙලා ලගදීම ලංකාවේ ආයුධ කම්හලක් හදන්න රජය සූදානම් ශ්‍රී ලංකාවේ කුඩා අවි පතොරම් නිෂ්පාදන ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා දැනටමත් ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින්
2 years ago Tags #ceylonwire රුසියානු-යුක්රේන යුද්ධයට ගිය අය ආපහු ගෙන්නන්න තමන්ට පුළුවන් බව උදයංග කියයි රුසියා – යුක්රේන යුද්ධයේදී සටන් වදින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ උත්සාහයට සහාය වීමට තමන් කැමති බව රුසියාවේ හිටපු ශ්‍රී
2 years ago Tags #ceylonwire රුසියානු- යුක්රේන යුද්ධයට ගිය ලංකාවේ 288ක් ගැන පැමිණිලි ලැබිලා රුසියාවට සහ යුක්රේනයට යන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙන පසුබිමක් තුළ ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය
2 years ago Tags #ceylonwire හොරකමට හුරුවූ දරුවෙක් ලක්ෂ 10ක බඩුත් එක්ක පොලිසියෙන් අල්ලයි සොරකම්වලට හුරුවූ අවුරුදු 15ක පාසල් දරුවකු ගලහ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අඩංගුවට පත්වන විට රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු
2 years ago Tags #ceylonwire O/L ලියන්න ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන් ගිනිගත්හේන ප්‍රදේශයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි පාසල් සිසුවියන් දෙදෙනකු යළි නිවසට නොපැමිණි බවට
2 years ago Tags #ceylonwire මන්ත්රීලාට වාහන එපා කියනකොට පොලිසියත් “එපා” කියයි (වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාදාමයට විරෝධය පළකරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් හා පොලිස් නිලධාරීන්