
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නම් ආදරණීය දරුවාගේ රැකවරණය මම ඔබට භාරකරමි” යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ නව ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
විශේෂ වීඩියෝ පණිවිඩයක් සහ ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, රට අසීරු අවස්ථාවක, වැල් පාලම දිගේ තමා අසීරුවෙන් රැගෙන ආ දරුවා, අවසන් මොහොතේ නව ජනාධිපතිවරයාට භාරදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart