2 months ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත “අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් ඇන්නා” | ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙච්ච දෙයක් ගම්මන්පිල හෙළිකරයි(වීඩියෝ) යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළපුරුදු විනිසුරුවන් සේවයේ රඳවා ගැනීම අරමුණු කර ඇති බවට ආණ්ඩුව දක්වන තර්කය පිවිතුරු
2 months ago Tags #22_වැනි_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය | අද දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවූයේ කුමක්ද? ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීම
2 months ago Tags #ceylonwire ලංකාවට ආපු ගමන් අලුත් චීන තානාපති පැලවත්තට යයි ශ්‍රී ලංකාවේ අලුතින් පත් වූ චීන තනාපති වේයි හුආශියැං ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී
2 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පවුලකුත් නේපාලයේ මහා ගංවතුරෙන් අතුරුදහන් වෙලා! නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශවලට බලපෑ අතිශය විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ ඕස්ට්‍රේලියානුවන් පිරිසක් අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු යුවළක්
2 months ago Tags #ceylonwire බිරිඳගේ අනියම් පෙම හෙළි කළ රොබෝ කැමරාව සැමියා සිරගෙයට යවයි! තායිවානයේ පුද්ගලයකු තම බිරිඳගේ අනියම් සබඳතාව තහවුරු කරගැනීම සඳහා රොබෝ වැකුම් ක්ලීනරයක් (Robot Vacuum Cleaner) භාවිත කර සාක්ෂි ලබාගෙන සිවිල්
2 months ago Tags #ceylonwire “ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රැකගන්න සහ ශ්‍රී ලංකාවට වැඩි අවස්ථා ලබාදෙන්න සාධාරණ කාලසටහනක් ඕනෑ” – කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මූල්‍යමය අභියෝගයන් හමුවේ වුවද, ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලට වැඩිපුර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන
2 months ago Tags #ceylonwire X-Press Pearl වන්දියෙන් ඩොලර් මිලියන 999ක් අහිමි වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් X-Press Pearl නෞකා සමාගමෙන් සහ එහි දේශීය නියෝජිතයන්ගෙන් මෙරටට ලැබීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 999 කට ආසන්න වන්දි මුදල අහිමි
2 months ago Tags #ceylonwire බුද්ධංගල වෙලන් කපලා | 40,000ක් දඩ කාලා බුද්ධංගල අභය භූමියේ මට්ටයාය අසල ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක නීති විරෝධිව උදළු මිට සඳහා භාවිතයට ගන්න ලද වෙලන් ශාක කොටස්
2 months ago Tags #ceylonwire 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙක් බලංගොඩින් අතුරුදහන් වෙලා | ටියුෂන් ගිය ගමන ආපහු ඇවිත් නෑ බලංගොඩ, පින්නවල-ඇල්ලරාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. පොලිසියට අනුව,
2 months ago Tags #ceylonwire අධිකරණ ශාලාවේ ඉඩ මැදිවෙලා | ශ්‍රේෂ්ඨාධිකරණ 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තබයි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කළ ඉල්ලීමකට අනුව, අධිකරණ ශාලාව තුළ වැඩි පිරිසකට ඉඩ පහසුකම් සැලසීම සඳහා විශේෂ තීන්දු තීරණ පිළිබඳ