2 months ago Tags #ceylonwire මින්නේරියේ බස්-බස්-ට්‍රැක්ටර් අනතුරකින් 10ක් රෝහලේ හබරණ-පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා තිබේ. ඇඟලුම් කම්හල් සේවකයන් පිරිසක් ප්‍රවාහනය
2 months ago Tags #ceylonwire හොරෙන් විකුණන්න තෙල් එකතුකළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් ඊයේ (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire පෙම්වතාගේ පිහි පහරින් අරණායක එක්දරු හෙදිය මරුට අරණායක රෝහලේ සේවය කළ 35 හැවිරිදි හෙදියකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා යැයි සැලකෙන පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඇෆ්ගන් වැසියන් 55 ක් මියයයි පකිස්ථානය සමඟ ඇති වූ දේශසීමා ගැටුම්වලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇති
2 months ago Tags #ceylonwire මෝදි මැදපෙරදිග නායකයින් සමග සාකච්ඡාවල ඊශ්‍රායල සහ අමෙරිකාව ඉරානය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පසුව මැදපෙරදිග ගැටුම අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින බැවින්, සෞදි අරාබියේ ඔටුන්න
2 months ago Tags #ceylonwire “අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා” | ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කියයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝග යටතේ ඉරානයට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එය ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික, සංකීර්ණම සහ නිරවද්‍යම ගුවන් මෙහෙයුම
2 months ago Tags #ceylonwire “බූලිවලට තෙල් දුන්නොත් පෙට්‍රල් ෂෙඩ්වල ලයිෂන් කැන්සල් කරනවා” | ඛනිජතෙල් සභාපති කියයි බූලිවලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසයි. බූලිවලට ඉන්ධන
2 months ago Tags #ceylonwire ජනපතිගේ අත්සනින් රට පුරා මහජන හදිසි අවස්ථාව යළි පනවයි | අත්‍යවශ්‍ය සේවා දීර්ඝ කෙරේ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්රයකට අනුව, පෙබරවාරි 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් මහජන
2 months ago Tags #ceylonwire ඉරාන ප්‍රතිප්‍රහාර හෙළාදකිමින් ඇමෙරිකාව සහ අරාබි රටවල් හයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත්කරයි ඉරානය විසින් කලාපය පුරා දියත් කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හෙළාදකිමින් එක්සත් ජනපදය සහ මැදපෙරදිග රටවල් හයක් ඒකාබද්ධ ප්‍රකාශයක්
2 months ago Tags #ceylonwire දිට්වා වන්දි ගෙවීමේදී රජය අසාර්ථක බව රවී කියයි දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට ආධාර ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක