2 months ago Tags #ceylonwire ගුවන් සංදර්ශනයක් අතරතුර ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් ගැටී විනාශ වෙයි(වීඩියෝ) ඉරිදා අයිඩහෝහි පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර ගුවනේදී එක්සත් ජනපද නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර
2 months ago Tags #ceylonwire පරණ ෆොටෝ පෙන්නලා තරුණ හෙදිය සැමියා එක්ක දොස්තරගෙන් ලක්ෂ 60ක් කප්පම් අරගෙන මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයකු බියගන්වා රුපියල් ලක්‍ෂ 60කට අධික කප්පම් මුදල් ලබාගත් බව
2 months ago Tags #ceylonwire බිලියන 16ක ‘ගෝඨාගේ’ සීනි බදු අලාභය අයකර ගැනීමේ නඩුව කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමේදී රජයට සිදු වූ රුපියල් බිලියන 15.9 ක අලාභය
2 months ago Tags #ceylonwire මල්වානේ ගෙදර ගැන අගමැතිනිය අවසන් තීරණයක් ගනී දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි මතභේදාත්මක ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට භාරදීමට අගමැතිනි හරිනි
2 months ago Tags #ceylonwire “කාලය ගෙවී යනවා” | ප්‍රමාද වුවහොත් කිසිවක් ඉතිරි නොවන බවට ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි ඊශ්‍රායලය සමඟ ගැටුම අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින්, සාම ගිවිසුමකට එළඹීමට ඇති කාලය ගෙවී යන බව පවසමින්
2 months ago Tags #ceylonwire අගමැතිනිය රාජ්‍ය නායක රැස්වීමකට ලන්ඩන් බලා පිටත්ව යයි එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක රැස්වීමකට සහභාගී වීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින්
2 months ago Tags #ceylonwire දිට්වා වන්දි ගසා කෑ ආපදා මොණරාගල සහන සේවා නිලධාරියෙක් සේවයෙන් පහකරයි | ග්‍රාම නිලධාරියෙක් මාරුකරයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සඳහා ලබා දී ඇති වන්දි අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා මත මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා
2 months ago Tags #ceylonwire ලෝකය අස්ථාවර කරමින් අලුත් නමකින් ඉරානයට නැවතත් පහරදෙන්න ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සූදානම් වෙයි නව මෙහෙයුමක් ආරම්භ කරමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ
2 months ago Tags #ceylonwire අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයා තායිලන්තයෙන් සොයාගනී අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයාගේ පොසිල විද්‍යාඥයින් විසින් ඊසානදිග තායිලන්තයෙන් සොයාගෙන ඇත. නාගටිටන් චයියාෆුමෙන්සිස් ලෙස හඳුන්වන ඩයිනෝසෝරයා වසර මිලියන 113 කට
2 months ago Tags #ceylonwire වාහන ආනයනය සීමාකිරීම වෙනුවට රුපියල ආරක්ෂා කිරීමට රවිගෙන් විකල්ප විසඳුමක් වාහන ආනයනය කිරම සීමාකිරීම වෙනුවට රුපියල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විකල්ප විසඳුමක් යෝජනා කර ඇත. සිය X