4 days ago Tags #'රිසානා-කූඩු_කළ_කිරිල්ලිය' සෞදියේ දී හිසගසා දැමුණු රිසානාගේ කතාව චිත්‍රපටියකින් එයි ප්‍රවීණ ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘රිසානා – කූඩු කළ කිරිල්ලිය’ සමඟ රිසානා නෆීක්ගේ ත්‍රාසජනක
4 days ago Tags #ceylonwire අනුරාධපුරේ එකක් කොළඹින් ….කොළඹ තමයි අවුල කිව්වේ පාස්කු ප්‍රහාර විමර්ශන නොමග යැවූ බුද්ධි ප්‍රධානියෙක් ළඟදීම අත්අඩංගුවට! පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්‍රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය
4 days ago Tags #A.J.ගුණසේකර තවත් පොලිස් ලොක්කෝ සෙට් එකකට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිසම විසින් අනුමත කරන ලද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මාලාවක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර ඇත. අපරාධ
4 days ago Tags #ceylonwire ඉෂාක් බෙග්ගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රු.මිලියනයක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය එච්. සුනිල් සෙනෙවිරත්න ඊයේ (ජුනි 29) දහවල් ප්‍රවීණ ගායක ඉෂාක් බෙග්ගේ සෞඛ්‍ය
4 days ago Tags #ceylonwire ඉන්දියානු නිළි ෂෙෆාලි ජරිවාලා හදිසියේ මියයයි 2000 දශකයේ මුල් භාගයේ ‘කාන්ත ලගා’ සංගීත වීඩියෝවේ පෙනීසිටීම නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා, සිකුරාදා
4 days ago Tags #ceylonwire ෂාරුක් ඛාන් ලංකාවට එයිද? සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වැනි දින කොළඹදී පැවැත්වෙන City of Dreams Sri Lanka අන්තර්ජාතික කැසිනෝ ශාලාව
4 days ago Tags #ceylonwire න්‍යෂ්ටික අනතුරකදී වෙන්න පුළුවන් බලපෑම ගැන අනතුර අඟවන්න පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5ක් ලංකාවේ න්‍යෂ්ටික අනතුරකදී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට තුළ ස්ථාපිත කර තිබේ. නාවික
4 days ago Tags #ceylonwire කතරගම කඩ 32කට නඩු කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මැයි
4 days ago Tags #ceylonwire කළුතර දේශපාලනඥයෙක්ගේ සමීපතමයකුට අයත් වාහන දෙකක් වලානෙන් අල්ලයි කළුතර දේශපාලනඥයෙක්ගේ සමීපතමයකුට අයත් අධි සුඛෝපභෝගී වාහන දෙකක් වලානෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී වාහන
4 days ago Tags #ceylonwire “පවුලේ අය අත්අඩංගුවට ගන්න එපා කියලා තාත්තා මහානායක හිමිවරුන්ගේ උපකාරය ඉල්ලුවේ නෑ”- නාමල් පවුල වෙනුවෙන් ඉදිරියට එයි ජාතික ජන බලවේග ආණ්ඩුව අසත්‍ය ප්‍රචාර සහ චරිත ඝාතනයන් හරහා තම අසාර්ථකත්වය වසාගැනීමට උත්සාහ කරන අතරම, ගෞරවනීය ආගමික නායකයින් දේශපාලන