
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
න්‍යෂ්ටික අනතුරකදී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 5 ක් මෙරට තුළ ස්ථාපිත කර තිබේ.
නාවික හමුදා කඳවුරුවල එම පද්ධති ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්යක්ෂ ප්‍රගීත් කඩදුන්න සඳහන් කරයි.
කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ් ,මඩකලපුව සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මේවා පිහිටුවා ඇත.
එම පද්ධති මගින් ආසන්න රටවල න්‍යෂ්ඨික බලාගාර අනතුරකදී ඉන් මෙරටට නිකුත්වන විකිරණ ප්‍රමාණය නිරීක්ෂණය කළ හැකි බව, ප්‍රගීත් කඩදුන්න සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart