
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර දේශපාලනඥයෙක්ගේ සමීපතමයකුට අයත් අධි සුඛෝපභෝගී වාහන දෙකක් වලානෙන් අල්ලයි
නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී වාහන දෙකක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වාහනවල වටිනාකම රුපියල් මිලියන 30 කට වඩා වැඩි බව පැවැසේ.
මිට්සුබිෂි මොන්ටෙරෝ රථයක් සහ කැරවෑන් රථයක් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වාහන කළුතර ප්රදේශයේ හිටපු බලගතු දේශපාලනඥයකුගේ සමීපතමයකුට අයත් බව වාර්තා වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart