1 year ago Tags #ceylonwire ‘රැන්ඩි’ගේ සහායෙන් රු.කෝටි 8.5ක කුෂ් තොගයක් එක්ක ඉන්දියානුවෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 85 ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542 ක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී
1 year ago Tags #ceylonwire මේස්වල හංගගෙන පන්නන්න හැදූ රත්තරං බිස්කට් එක්ක කටුනායක එයාපෝට් එකේ ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට රුපියල් මිලියන 210 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ප්‍රධාන
1 year ago Tags #ceylonwire හිස-අත්-කකුල් නොමැති මළසිරුරක් මාරවිල වෙරළේ මාරවිල මූදුකටුව වෙරළට ගොඩගසා තිබූ මළසිරුරක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මාරවිල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිසියට අනුව, මළසිරුරේ හිස,
1 year ago Tags #ceylonwire මිද්දෙණියෙන් සොයාගත් කෙමිකල් අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තහවුරු කරයි මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් මෑතකදී සොයාගන්නා ලද රසායනික තොගය මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් බව තහවුරු වී ඇත. ජාතික
1 year ago Tags #ceylonwire මහින්දගේ කාලේ වෙච්ච දේවල් ගැන අහන්න ලලිත් වීරතුංග ආයෙත් CID කැඳවනවලු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංගගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට
1 year ago Tags #ceylonwire කොළඹ තියෙන ඇමැති බංගලා ගැන තාම අවසන් තීරණයක් නැහැ ඓතිහාසික වටිනාකමක් ඇති කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ දේපළ අතරට අයත් දැනට හිස් වී තිබෙන අමාත්‍ය සහ ජනාධිපති බංගලා බදු දීමට
1 year ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඊ මේල් මැකීම – වෝහාරික විගණනයකට විදෙස් සහාය ගන්න යයි එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවේ විද්‍යුත් තැපැල් දත්ත සමුදාය මකා දැමීමෙන් කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා නොමඟ යැවීමට උත්සාහ කළ අය හඳුනා
1 year ago Tags #ceylonwire නීතිඥ ගාස්තු හැටියට මග නැගුම රු. මිලියන 100ක් විතර ගෙවලා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සංස්ථාගත කරන ලද මග නැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ (පෞද්ගලික) සමාගම 2004 දී පෞද්ගලික නීතිඥයන්ට රුපියල් මිලියන
1 year ago Tags #Anura_Kumara_Disanayaka ජනපති අනුරගේ ‘වාසගම’ වෙනස් කරන්නේ කවුද? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වාසගම ඉංග්‍රීසියෙන් උච්චාරණය කළ යුතු ආකාරය පිළිබඳව කලක සිට ව්‍යාකූලත්වයක් පවතී. වාසගම නම උච්චාරණය කළ යුත්තේ
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුව ආවට පස්සේ ඉන්ටර්පෝල් රතු නිවේදන 200ක් අරන් ශ්‍රී ලංකා පොලිසිය වසරක් ඇතුළත අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදන 200ක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර