1 year ago Tags #ceylonwire නේපාල අරගලයෙන් පසු ලුම්බිණි පුදබිම වන්දනාකරුවන්ට යළි විවෘත කර ලෝකවාසී වන්දනාකරුවන් වෙනුවෙන් නේපාලයේ ලුම්බිණි පුදබිම යළි විවෘත කර තිබේ. ඒ, ඉකුත් සතියේ නේපාලයේ උද්ගත වු මහජන විරෝධතා සහ කැළඹීම්
1 year ago Tags #ceylonwire ගල් රට යැවිල්ලේ අවුලක් – පෙළක් කැමතියි – පෙළක් අකමැතියි රළු මැණික් අපනයනය සඳහා අවසර ලබා දෙමින් මෑතකදී හඳුන්වා දුන් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් මැණික් කර්මාන්තයේ පිරිස දෙආකාරයක අදහස් දක්වන බව
1 year ago Tags #ceylonwire ලෝකයට අලුත් මීටර් 100 ශුරයෝ දෙදෙනෙක් බිහිවෙයි ටෝකියෝ හි පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන්-වුඩන් සහ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විස්මයජනක පෙරළිකාර ජයග්‍රහණ ලබාගනිමින් නව ගෝලීය
1 year ago Tags #ceylonwire සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට තිබේ. පොලිසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire මේ අවුරුද්දේ අපරාධකරුවන්ගේ දේශපාලකයන්ගේ රු.කෝටි 500ක වත්කම් අත්හිටුවලා මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ දී සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයා ගන්නා ලද රුපියල් කෝටි 500
1 year ago Tags #ceylonwire ජයග්රහණයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්ථානයට අතට අත දීම ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් ඊයේ ජයගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සිය ප්‍රතිවාදීන් හමුවේ සිදුකළ ක්‍රියාවක් ක්‍රිකට් ලෝලීන්ගේ විවේචනයට
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකින් තුවාල ලබයි ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් අනතුරකින් තුවාල ලබා තිබේ. ඒ අනුව, ඔහු මඩකලපුව ශික්ෂණ
1 year ago Tags #ceylonwire ලංකාවේ පාරවල්වලට සුවපහසු බස් රථ 100ක් සැපයීම සඳහා ලංසු කැඳවයි නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් බස් රථ(low-floor buses) 100ක් මිලදී ගැනීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්
1 year ago Tags #ceylonwire ස්ටාෆ් නැති නිසා ජනපති විවෘත කරපු යාපනය ඊ-පුස්තකාලයේ වැඩ හරියට වෙන්නේ නැතිලු යාපනය මහජන පුස්තකාලයේ විද්‍යුත් පුස්තකාල ව්‍යාපෘතියට කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොවීම විශාල පසුබෑමක් බව එහි ප්‍රධාන පුස්තකාලයාධිපතිනි අනුසියා සිවකරන් පවසයි. “සීමිත
1 year ago Tags #ceylonwire රටේ ආදායම වැඩිවෙන්නේ රනිල් ආර්ථිකය ගොඩදාපු නිසා බව රවී කියයි අද වනවිට රටේ ආදායම වැඩිවෙමින් පවතින බවත්, ඊට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දයක් පිළිබඳ නොසිතා රටේ ආර්ථිකය ගොඩ නැගීම