
වැඩක් නැති මගනැගුමට රනිල්ගේ කාලේ විශ්‍රාම ගිය සේවකයෝ 91ක් ආයෙත් බඳවාගෙන-රු.කෝටි 17ක් පඩි ගෙවලා
සීමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු නවතා තිබියදී අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව ස්වෙච්ඡා හා අනිවාර්ය විශ්‍රාම ගිය









