Skip links

#news

කැනඩාවේ රැකියා සිහින පෙන්නලා කෝටියකට විදලා | වාහනයකට ලක්ෂ 40ක රිටන් චෙක් දීලා | සිවුරක් දාගත්තු රටේ වෙදෙක් අල්ලයි

කැන­ඩාවේ රැකියා ලබාදෙන බව පව­ස­මින් පුද්ග­ල­යන් කිහි­ප­දෙ­න­කු­ගෙන් රුපි­යල් කෝටි­ය­කට ආසන්න මුද­ලක් ලබාගැනීම හා මෝටර් රථ­යක් මීල­දී­ගෙන ඒ සඳහා රුපි­යල් ලක්ෂ

දකුණු මුහුදෙන් අල්ලපු කුඩු තොගයට සම්බන්ධ හිටපු සජබ මන්ත්‍රීකෙනෙක් අත්අඩංගුවට

දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට අදාළ ප්‍රධාන සිදුවීම් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත්

ඉන්දු – ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් හමුවෙයි

ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. ඒ, 16 වන ඕස්ට්‍රේලියානු-ඉන්දියානු විදේශ අමාත්‍යවරුන්ගේ රාමු සංවාදය සහ

“නුගේගොඩ රැලියට බයවෙලා – ජනපති තංගල්ලේ තිබ්බේ ‘කුඩු රැළියක්’ “- ලක්ෂ්මන් යාපා කියයි(වීඩියෝ)

අද පස්වරුවේ තංගල්ලේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ‘කුඩු රැළියක්’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී, හිටපු ඇමැතිවරයකුද වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන

නාමල් රජකරවන්න මහින්ද එන රැලිය නිසා ජනතාවගේ ආරක්ෂාවට පාරවල් වහයි

හෙට දින නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේ පැවැත්වෙන විපක්ෂ රැලිය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත. මන්ත්‍රීවරුන්, දේශපාලන

“අපි හෙට නුගේගොඩට යැවෙන එකක් නෑ” – යනවද? නැද්ද? ඇහුවාම සජබ මහලේකම් අමාරුවෙන් උත්තර දෙයි(වීඩියෝ)

හෙට නුගේගොඩදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු විරෝධී රැලියට සහභාගී වනවාද නැද්ද යන්න වාර්තාකරුවන් විමසූ අවස්ථාවේදී, සමගි ජන බලවේගයේ

“අපරාධකාරයෝ ඉදිරියේ බයවෙන්න එපා – අපි ඔබව ආරක්ෂා කරනවා” – ජනපති තංගල්ලේදී පොලිසියට හමුදාවට කියයි(වීඩියෝ)

මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමේ මෙහෙවරෙන් රජය අවධානය වෙනතකට ගමන් නොකරන බවත්, විපක්ෂයේ උත්සාහයන් මගින් එය අධෛර්යමත් නොකරන බවත් ජනාධිපති අනුර කුමාර

බත් කනවා වගේ ඇන්ටිබයෝටික් ගන්න එපා | එහෙම කළොත් මෙන්න වෙන වැඩේ

ප්‍රතිජීවක ඖෂධ බහුලව භාවිත වීම සහ නිසි වෛද්‍ය උපදෙස්වලින් තොරව ඒවා භාවිත කිරීම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියි. ඔවුන්

දුම්පානය අඩුකරලා ලංකාවට රු.ට්‍රිලියන 3.32ක් ඉතුරු කරගන්න චාන්ස් එකක්

දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය හානි අඩුකර ගැනීම හරහා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට වසර 30ක් පමණ තුළ ස්ටර්ලින් පවුම් බිලියන 8.2
This website uses cookies to improve your web experience.