
“නුගේගොඩ රැලියට බයවෙලා – ජනපති තංගල්ලේ තිබ්බේ ‘කුඩු රැළියක්’ “- ලක්ෂ්මන් යාපා කියයි(වීඩියෝ)
අද පස්වරුවේ තංගල්ලේදී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වූයේ ‘කුඩු රැළියක්’ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරී, හිටපු ඇමැතිවරයකුද වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන
