
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට දින නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේ පැවැත්වෙන විපක්ෂ රැලිය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇත.
මන්ත්රීවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, පක්ෂ ආධාරකරුවන් හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවරයන් ක්රියාත්මක කරන බව පොලිසිය පැවසීය.
ඒ අනුව, නාවල මාර්ගයේ වාහන ගමනාගමනය – නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් මාර්ගයේ සිට ආනන්ද සමරකෝන් රංගපිඨය ඉදිරිපිට නාවල වටරවුම දක්වා පස්වරු 2.00 සිට රැලිය අවසන් වන තෙක් සීමාකෙරේ.
අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මෝටර් රථ හිමියන්ට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart