
කෝටිපතියන් වුණු නාකොටික් නිලධාරීන් ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරයි | නිලධාරීන් 400කගේ වත්කම් හොයයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් කෝටිපතියන් වී ඇති බවට ලැබී ඇති









