8 months ago Tags #ceylonwire සංස්ථාවට එරෙහිව තෙල් බෙදූම්කරුවෝ උසාවි යති | තහනම් නියෝගයකුත් අරගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන බෙදුම්කරුවන්ගේ වත්මන් ගිවිසුම් මගින් ආවරණය නොවන අමතර ගාස්තු අයකරගැනීම සඳහා, එම බෙදුම්කරුවන්
8 months ago Tags #ceylonwire එකම ගිණුමකින් මුස්ලිම්-සිංහල අන්තවාදීන්ට පඩි ගෙවලා – ජනපති හෙළිකරයි(වීඩියෝ) රට තුළ ජාතික සමගිය විනාශ වූ ඉතිහාසයක් තිබූ බවත්, මහජනතාවගේ බදු මුදල් අන්තවාදී අරමුණු වෙනුවෙන් වියදම් කර ඇති යුගයක් ද
8 months ago Tags #ceylonwire සුදු කතකගේ සල්ලිවලට විද්ද කොළඹ හෝටල් සේවකයෙක් මාට්ටු තම මුදල් පසුම්බියේ තිබූ විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඕලන්ද ජාතික සංචාරක කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව කොළඹ කොටුව පොලිසිය විසින්
8 months ago Tags #ceylonwire බඹරු ඇනලා රුහුණේ හයක් බගවන්තලාව රෝහලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් අද (14) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව පොලිසිය වාර්තා කළේය.
8 months ago Tags #ceylonwire එප්පාවලදී හෙරොයින් එක්ක ඇල්ලූ මාළිමා මන්ත්‍රීගේ සැමියා ‘ප්‍රින්සිපල් කෙනෙක්’ නෙමෙයි – විදුහල්පති සංගමය කියයි හෙරොයින් සමග ඉකුත් දා අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ
8 months ago Tags #ceylonwire පාසල් කාලය දීර්ඝ කිරීමට එරෙහිව දෙසැම්බර් 12දා ගුරුවරු වර්ජනය කරති! රජයේ පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2:00 දක්වා දීර්ඝ කිරීමද ඇතුළත් වන ලෙස රජය ඉදිරිපත් කර ඇති යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා
8 months ago Tags #ceylonwire ආරච්චිකට්ටුවේ මාළිමා සභාපති සජබ මන්ත්‍රීවරියකට බැනවැදිලා | මන්ත්‍රීවරිය දේශපාලනයෙන් සමුගන්න සැරසෙයි(වීඩියෝ) ඊයේ අයවැය පරාජය වීමෙන් පසු, සමගි ජන බලවේගයේ කාන්තා මන්ත්‍රීවරියකට බැනවැදීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම්. ජයරත්න විවේචනයට ලක්ව
8 months ago Tags #BBC_පුවත්_සේවය BBCය ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි | හැබැයි වන්දි දෙන්න බෑ කියයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින සිදු කළ කතාවක් සංස්කරණය කර පැනරාමා වාර්තා වැඩසටහනක භාවිත කළ ආකාරය
8 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකික සේවකයෙක් හදිස්සියේ මැරිලා | INTERPOL ශාඛාවෙන් විමර්ශන ඊශ්‍රායලයේ සේවය කරන 38 හැවිරිදි ශ්‍රී ලාංකික සේවකයකු බ්‍රහස්පතින්දා (13) රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
8 months ago Tags #ceylonwire ඉන්දියානුවන් විශිෂ්ටයි – අමෙරිකාව කියයි ත්‍රස්ත විරෝධී ප්රයත්නයන් සඳහා ඉන්දියාවට සහාය වීමට සහ ආරක්ෂක සහ බුද්ධි තොරතුරු බෙදාගැනීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමෙරිකාව සූදානම් බව