
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත ‘අග්බෝ’ සොයන්න විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් වෙයි
අග්බෝ ඇතා සොයාගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා









