
“ඔන්න මම ඔයාලට පොරොන්දු වුණා වගේම ලස්සන දුම්රිය ස්ථානයක් දුන්නා” | ඩඩ්ලිගේ වියදමින් පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ | විවෘත කරන්න බිමල් යයි
පොළොන්නරුව දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණය කිරීම සඳහා තමන් රුපියල් මිලියන 3.5ක මුදලක් වැයකළ බවත්, ඉදිරි වසරක කාලය සඳහා තම පෞද්ගලික වියදමින්









