6 months ago Tags #ceylonwire ට්‍රම්ප් තමාව වෙනිසියුලාවේ ‘වැඩබලන ජනාධිපති’ ලෙස නම්කර ගනී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ,
6 months ago Tags #ceylonwire මව සහ පියා රිමාන්ඩ් එකේ සිටියදී මියගිය දරුවාගේ සිරුර ගොඩගනී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකරගේ නියෝගය පරිදි, දැරණියගල නූරියවත්ත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය බවට වාර්තා වූ 14 හැවිරිදි පිරිමි ළමයකුගේ මළසිරුරක්
6 months ago Tags #ceylonwire රෑ කෑමට විමල් සත්යග්රහයෙන් නැගිටලා ගිහිං අද උදෑසන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය පවත්වන ස්ථානයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පිටව ගොස් ඇති බව වාර්තා වේ.
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉන්දියාවට! ඉන්දියාව තරම් වෙනත් කිසිදු රටක් අමෙරිකාවට අත්‍යවශ්‍ය නොවන බව ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා තිබේ. ඔහු මෙම අදහස්
6 months ago Tags #ceylonwire හරිනිට එරෙහිව සජිත්ලා ගෙනා විශ්වාසභංගයට සහාය නොදෙන බව තමිල් අරසු කච්චි කියයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය නොදක්වීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබේ.
6 months ago Tags #ceylonwire ලංකාවෙන් යන්න කළින් ජූලී දකුණු මුහුදේ සර්ෆින් කරන්න යයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චුන්ග්, සර්ෆින් ලෝලීන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආයාචනය කරමින්, ඇගේ පෞද්ගලික අත්දැකීම් X ගිණුමේ
6 months ago Tags #ceylonwire විමල්ගේ සත්‍යග්‍රහයට උසාවි නියෝගයක්(වීඩියෝ) අධ්‍යාපන ඇමැතිනි හරිනි අමරසුරියට එරෙහිව බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය ඉවත්කිරීමට තලංගම පොලිසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියේ මහජන අපහසුතාවය
6 months ago Tags #ceylonwire නොරොච්චෝලේ ගල්අඟුරු සැපයුම් ටෙන්ඩරය පිටුපස වංචාවක්? නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීමට අදාළ ටෙන්ඩරය ප්රදානය කිරීමේදී බරපතල වංචාවක් පවතින බව සඳහන් කරමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ ජනාධිපති අනුර
6 months ago Tags #ceylonwire සජිත් සහ සාගල රහසේ හෝටලයක හමුවෙති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක අතර හමුවක් රහසේ සිදුව ඇති
6 months ago Tags #ceylonwire සුළිකුණාටු වෙන් විපතට පත්වූවන්ට බන්ධනාගාර 10ක රැඳවියෝ ආහාර වේලක් පරිත්‍යාග කරති දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර දහයක රැඳවියන් ඔවුන්ගේ ආහාර වේලක් පරිත්‍යාග කර