6 months ago Tags #ceylonwire පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙක් අබිරහස් ලෙස මියගිහින් හෝමාගම පිටිපන පෙළපොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේදී එහි සේවකයකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබේ. මෙලෙස මියගොස්
6 months ago Tags #ceylonwire රු.බිලියන 89ක බාල ඉන්ධන ගැන CIDයට පැමිණිල්ලක් රුපියල් බිලියන 89කට වඩා වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙට්‍රික් ටොන් 22, 850 ක් මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ තැන්පත්කර තබාගැනීම
6 months ago Tags #ceylonwire නඩු ප්‍රමාදයට විසඳුමක් | අලුතින් රස පරීක්ෂකලා 26ක් බඳවා ගැනේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ආණ්ඩුවේ රස
6 months ago Tags #ceylonwire නීතිපතිට එරෙහිව අද ‘මහජන විරෝධතාවක්’ | නීතිපති රැකගන්නත් ලොයර්ස්ලා සෙට් එකක් අද අලුත්කඩේට නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබේ. මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක්
6 months ago Tags #ceylonwire ඡන්දෙත් එක්ක එන ප්රචණ්ඩ ක්‍රියා ගැන බංග්ලාදේශයට රතු එළියක් එළඹෙන මහමැතිවරණය හමුවේ රට තුළ ගිනි අවි ආශ්රිත ආශ්රිත ප්රචණ්ඩත්වයේ සැලකිව යුතු වැඩිවීමක් පිළිබඳ ආරක්ෂක විශේෂඥයින් කණස්සල්ල පළ කර තිබේ.
6 months ago Tags #ceylonwire අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දැරීම පිළිබඳ අධිකරණ සේවා සංගමයෙන් නිවේදනයක් | අධිකරණයට අපහාස කිරීම වරදක් බවත් කියයි අසත්‍ය හා පදනම් විරහිත විවේචන සමාජගත කිරීමෙන් ජනතාවට අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමත්, නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමෙන් අධිකරණයේ
6 months ago Tags #ceylonwire හදිස්සියේ නන්දනගේ දේහය ආදාහනය නොකර භූමිදානය කරයි | හේතුව සැකයක් | සහෝදරිය වීඩියෝවක් ගැන තොරතුරු හෙළිකරයි(වීඩියෝ) හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ මරණය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති අතර, ඔහුගේ පවුලේ අය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ සැලසෙන
6 months ago Tags #ceylonwire එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉන්දියාවේදී ඉහළ පිළිගැනීමක් ඉන්දියාවට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පැය තුනක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
6 months ago Tags #ceylonwire ලංකාවේ ශෝබිනි රුසියාවේ පුටින්ට අක්තපත්‍ර බාරදෙයි රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මොස්කව්හි ක්‍රෙම්ලින් මාලිගයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වා තිබේ.
6 months ago Tags #ceylonwire බේස්ලයින් පාර තවත් දික්කරයි බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක්