4 months ago Tags #ceylonwire මීගොඩ අනතුර ගැන පොලිසිය තවත් තොරතුරු හෙළිකරයි(වීඩියෝ) ඊයේ (31) රාත්‍රියේ මීගොඩ හන්දිය ප්‍රදේශයේ පැවැත්වුණු වෙසක් දන්සලක් අසල රැස්ව සිටි පිරිසක් වෙත කැබ් රථයක් කඩාවැදීමෙන් කාන්තාවන් තිදෙනකු ඇතුළු
4 months ago Tags #ceylonwire රට පුරා කළ විශේෂ සෝදිසි කිරීම්වලදී සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ වෙසක් දන්සල් 148ක් හඳුනාගනියි පසුගිය දින තුන පුරා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ වැඩසටහනකදී සෞඛ්‍ය හා ආරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් පවත්වාගෙන
4 months ago Tags #ceylonwire චීනයේ විදේශ බලපෑම්වලට එරෙහිව G7 රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – කැනේඩියානු පර්යේෂකයෝ පවසති චීනය විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලබන විදේශීය මැදිහත්වීම් සහ බලපෑම්වලට එරෙහිව වඩාත් සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීමට G7 කණ්ඩායමට අයත්
4 months ago Tags #ceylonwire කුලීරථ රියැදුරාගේ බෙල්ලෙන් අල්ලා කොල්ලකෑ කුඩ්ඩන් සෙට් එක පැය කිහිපයකින් කොටුවෙයි සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය වේගයෙන් ප්‍රචාරය වූ දර්ශන පෙළක් මුල් කරගනිමින් මුළු රටේම දැඩි කතාබහට ලක්වූ, පික්මී කුලී රථ රියදුරකු
4 months ago Tags #21_වැනි_සියවසේ 21 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් තරු ලේඛනය එළිදකියි | මුරලි, සංගා සහ මහේල ලෝකයේ හොඳම 25 අතරට ගෙවීගිය වසර 25ක කාලය (2000 සිට 2025 දක්වා) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම විප්ලවීය වෙනස්කම් සිදු වූ යුගයයි. විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ
4 months ago Tags #ceylonwire සරම්ප රෝග ව්‍යාප්තිය ගැන බංග්ලාදේශ බලධාරීන්ට චෝදනාවක් සරම්ප රෝග ව්‍යාප්තියකට හේතු විය හැකි පරිදි පවතින සරම්ප එන්නත් හිඟය පිළිබඳව, අන්තර්වාර රජයට ලිඛිතව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ
4 months ago Tags #ceylonwire ගුජරාට් ටයිටන්ස් මෙල්ල කළ රෝයල් චැලෙන්ජර්ස් IPL කිරුළ සිපගනියි! ලොව ධනවත්ම සහ වඩාත් තරගකාරී විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ ශූරතාව තියුණු අවසාන මහා තරගයකින්
4 months ago Tags #ceylonwire පිත්තත් පන්දුවත් අතර සමබරතාව ගිලිහිලා | IPL වෙනස් කරන්න සචින්ගෙන් යෝජනා 3ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය තුළ පිතිකරුවන් දිගින් දිගටම ලකුණු ගොඩගසමින් පන්දු යවන්නන් දැඩි අභියෝගයකට ලක්කර තිබීම හේතුවෙන්, ක්‍රීඩාවේ පවතින
4 months ago Tags #ceylonwire මීගොඩදී ඩබල් කැබ් රථයක් දන්සලකට කඩාවදියි | කාන්තාවන් තිදෙනකු ඇතුළු 6ක් මරුට මීගොඩ හන්දිය අසල පැවැත්වුණු වෙසක් දන්සලක රැස්ව සිටි පිරිසක් වෙත ඩබල් කැබ් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව
4 months ago Tags #ceylonwire ඉන්දීය ගුවන් හමුදාවට නව බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානා ඉන්දීය ගුවන් හමුදාව සඳහා Dassault Rafale බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානා 114ක් මිලදී ගැනීමට අදාළ නිල ඉල්ලීම් ලිපිය ඉන්දියාව විසින් අවසන්