3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සෙට් එකක් එක්ක අගමැති ඉස්කෝලවල චීන බඩු බෙදන වැඩේට විරෝධය චීන රජයේ පරිත්‍යාගය මත ”සීතාවක සිසු අරුණලු” යන නමින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අගමැතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු
3 years ago Tags #ceylonwire බීඩි නිෂ්පාදකයාට පහරදුන් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් වලස්මුල්ල ප්‍රදේශයේ බීඩි නිෂ්පාදකයකුට පහර දී සහ කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන්ගේ වැඩ
3 years ago Tags #ceylonwire මහවැලි ඉඩම්වල මැණික් ගරන්න යයි ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා
3 years ago Tags #ceylonwire සජබට බිත්තරයක පැල්මක් ගැන ප්‍රශ්නයක් බිත්තරයක පැළීමක් වැසීමට මැලියම් යොදන ලද බවට සැකකෙරෙන අවස්ථාවක් කෑගල්ලෙන් වාර්තා වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ සමගි ජන
3 years ago Tags #ceylonwire පොර්ට් සිටියට අධිකරණ බලය දෙන්න ජනපති සූදානම් වරාය නගරය කොළඹ මූල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා අධිකරණ බලය ලබාදීම වෙනුවෙන් නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
3 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළිය 15%ට අඩු බව මහ බැංකුව කියයි – මෙන්න ඇත්ත පොළිය පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate –
3 years ago Tags #ceylonwire තෙල් සංස්ථාවට ඩීසල් ගෙන්නිල්ලත් චීනෙට ආසියාවේ විශාලතම තෙල් හා ගෑස් සමාගම වන පෙට්රෝ චයිනා හි (PetroChina International) සිංගප්පූරු ශාඛාවට ශ්‍රී ලංකාවට ඩීසල් නැව් තොග හතරක්
3 years ago Tags #ANI ආන්දෝලනාත්මක චීන නැවට ලංකාවට එන්න අවසර ලබාදී නැහැ – විදේශ ඇමැති මතභේදයට තුඩු දී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් 6 හට ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීමට අනුමැතිය ලබා දී
3 years ago Tags #ceylonwire බංගා ගැන ලෝකය මේ තරම් කතාකරන්නේ ඇයි ? ලෝක බැංකුවේ වත්මන් ප්‍රධානී අජේ බංගා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, ”මේක් ඉන් ඉන්ඩියා”හි හොඳම උදාහරණය තමන් බවයි. එම ප්‍රකාශය
3 years ago Tags #ceylonwire තරුණයන් ආකර්ෂණය කරගන්න පෙරටුගාමීන්ගෙන් සමුළු දෙකක් තරුණ පිරිස් වැඩි වශයෙන් පක්ෂය වටා ඒකරාශී කරගැනීමේ අරමුණින් පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඉදිරියේදී සමුළු දෙකක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා