3 years ago Tags #ceylonwire “LTTE ඕනෑ” කියපු කතාවට දාපු නඩුවෙන් විජයකලා නිදහස් වන ලකුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් කළායැයි කියන සිද්ධියට අදාළව කාන්තා
3 years ago Tags #ceylonwire කොල්ලුපිටියේ ලංගම බස් රථයකට ගසක් කඩාවැටීම : රියදුරුට කොන්දොස්තරට සතියක රාජකාරි නිවාඩු කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරේදී ගසක් කඩා වැටීමෙන් අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරට සතියක රාජකාරී නිවාඩු ලබාදී ඇති බව ශ්‍රී
3 years ago Tags #ceylonwire මාතර පාසල් 09, 10ත් වහලා අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් ලබන සඳුදා (09) සහ අඟහරුවාදා (10) දිනවලත් වසාතැබීමට තීරණය කර ඇත. කලාප අධ්‍යාපන අධ්යක්ෂ
3 years ago Tags #ceylonwire චීන හිතවාදියෙක් සභාපති කළේ ඛනිජ තෙල් සංස්ථාව වහන එක ඉක්මන් කරන්නද? – සේවකයෝ ප්‍රශ්න කරති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය (CPSTL) යන ආයතන දෙකෙහිම නව සභාපතිවරයා ලෙස
3 years ago Tags #ceylonwire සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදැමීමේ තවත් කුමන්ත්‍රණයක් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදැමීමේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. පිරිපහදුව විසින් වාර්ෂිකව එහි කටයුතු වෙනුවෙන් බියගම ප්‍රාදේශීය
3 years ago Tags #ceylonwire තලංගම වෙඩි තැබීමට අවශ්‍යව සිටි හිටපු කමාන්ඩෝ සෙබළා STF සමග වෙඩි හුවමාරුවකින් මරුට තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින්
3 years ago Tags #ceylonwire පොහොට්ටුව එක්ක දීග යන්නෙ නෑ – මෛත්‍රී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නැති බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස්
3 years ago Tags #ceylonwire නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්ට උසස්වීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ. ඒ අනුව, විශේෂ කාර්ය බලකායේ
3 years ago Tags #ceylonwire ‘චලේයා’හි ඉංග්‍රීසි නිර්මාණය ගැන ෂාරුක් ශ්‍රී ලංකික කලාකරු අර්ජුන්ව අගය කරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ උපන්, එක්සත් රාජධානියේ වෙසෙන අන්තර්ජාතික ගායක, ගීත රචක සහ සංගීත නිෂ්පාදක අර්ජුන් විසින් නවතම හින්දි චිත්‍රපටය වන ‘ජවාන්’
3 years ago Tags #ceylonwire පිතිකරණයේ විශාල ප්‍රශ්නාර්ථයක් සහ ආබාධ සමග ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන පළමු තරගයට පිතිකරණය පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් සහ ආබාධ හේතුවෙන් දුර්වල වූ පන්දු බලඇණියක් සමග ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ