
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් ලබන සඳුදා (09) සහ අඟහරුවාදා (10) දිනවලත් වසාතැබීමට තීරණය කර ඇත.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
මේ අතර, නිල්වලා ගඟ ආශ්‍රිතව ඇති විය හැකි විශාල මට්ටමේ ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
මාතර , මාලිම්බඩ , කඹුරුපිටිය , තිහගොඩ , අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිලිබද විමිසිලිමත් විය යුතු බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart