
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.
ඒ අනුව, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.වයි. අසංග කරවි, මාතර හා හම්බන්තෙට දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන නිලධාරීන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
පසුගිය මස 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොලිස්පතිවරයා විසින් එම උසස්වීම් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart