
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරේදී ගසක් කඩා වැටීමෙන් අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරට සතියක රාජකාරී නිවාඩු ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඔවුන් දෙදෙනා ආතතියෙන් පසුවන බැවින් මෙම තීරණය ගෙන ඇති අතර, ආපදා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි මෙම රාජකාරි නිවාඩුව ලබා දී ඇති බව වාර්තා වේ.
කොල්ලුපිටියේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ඊයේ උදෑසන පැරණි රොබරෝසියා ගසක් කඩාවැටීමෙන් පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart