
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදැමීමේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
පිරිපහදුව විසින් වාර්ෂිකව එහි කටයුතු වෙනුවෙන් බියගම ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍රයක් ලබාගත යුතුය.
එහෙත් අවසන් වරට නිකුත් කළ යුතුව තිබූ බලපත්‍රය ප්‍රාදේශීය සභාව විසින් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මේ නිසා ඉන්ධන පිරිපහදුවේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය ගැටලුකාරී වී ඇතැයි පැවැසේ.
මෙලෙස ප්‍රාදේශීය සභාව හරහා බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කරවීම, පිරිපහදුව වසාදැමීමේ කුමන්ත්‍රණයේ තවත් පියවරක් බව සේවකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart