3 months ago Tags #Avengers Avengersලා ඔක්කොම පරද්දලා Spider-Man තැබූ අලුත්ම World Record එක මෙන්න Marvel රසිකයන් අතරෙ දැනට තියෙන ලොකුම කතාබහ තමයි Spider-Man කියන්නෙ Avengersලා ඔක්කොම එකතු වුණාටත් වඩා බලවත් කෙනෙක්ද කියන එක. එහෙම
3 months ago Tags #ceylonwire නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර | ඇමැති විජිත ‘එලිෆන්ට් රොක්’ බලන්න යයි ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්රිත ප්‍රදේශ වසරේ දින 365 පුරාම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ එක් පියවරක්
3 months ago Tags #ceylonwire පීතෲත්වයේ ගැටලුව | චාමිකගෙන් DNA පරීක්ෂණයකට රුධිර සාම්පල ලබාගැනීමට කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි පීතෲත්වය සම්බන්ධයෙන් දැනට පවතින නඩුවකට අදාළව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමේ නියෝගයක් නිකුත්
3 months ago Tags #ceylonwire “මහර බන්ධනාගාරයේ සිදුවීම සංවිධානාත්මක කුමන්ත්‍රණයක්” – අධිකරණ ඇමැති හෙළිකරයි මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ අසන්සුන්කාරී තත්ත්වය පිටුපස බන්ධනාගාර පරිපාලනය අක්‍රිය කිරීමේ පැහැදිලි කුමන්ත්‍රණයක් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් පෙන්නුම් කරන බව
3 months ago Tags #ceylonwire තමිල්නාඩුව උණුසුම් | විජේ සහ ත්‍රිෂා ගැන කියූ කතා නිසා උදයනිධි ස්ටාලින් පොලිස් අඩස්සියට දකුණු ඉන්දීය සිනමාව මෙන්ම දේශපාලනය ද උඩුයටිකුරු කරමින් තමිල්නාඩුවෙන් තවත් උණුසුම් පුවතක් වාර්තා වෙනවා. DMK පක්ෂයේ ප්‍රබල නායකයෙකු මෙන්ම තමිල්නාඩු
3 months ago Tags #ceylonwire මහර ගැටුම ඇරඹීමත් සමග රැඳවියන් ඥාතීන්ට කෝල් කරලා බන්ධනාගාරය අසලට ගෙන්වාගෙන | ෆෝන් සපයන්නේ නිලධාරීන්ලු මහර බන්ධනාගාරයේ ගැටුම් ඇතිවීමත් සමගම එහි සිටි රැඳවියන් ජංගම දුරකථන මාර්ගයෙන් සිය පවුල්වල සාමාජිකයන්ට ඇමතුම් ලබාදී ඔවුන් බන්ධනාගාරය අසලට ගෙන්වාගෙන
3 months ago Tags #ceylonwire තවත් බන්ධනාගාර 05ක ගැටුම් ඇතිකර මහා විනාශයක් සිදුකරන කුමන්ත්‍රණයක් හෙළිවේ! සංවිධානාත්මක පිරිසක් විසින් තවත් බන්ධනාගාර 05ක ගැටුම් ඇති කර මහා විනාශයක් සිදුකර මුළු රටම අවුල් ජාලයක් කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු
3 months ago Tags #ceylonwire රනිල්ගේ ඉල්ලීම සජිත් ඉටුකරයි | අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලා කතානායකට යෝජනාවක් බාරදෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වාදෙන බැවින්, එකී
3 months ago Tags #ceylonwire “මහපාරේ ගුටිකාලා මැරෙයි” | පොලිස්පතිට තර්ජනය කළ සාගරගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඇරඹෙයි(වීඩියෝ) පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර
3 months ago Tags #ceylonwire දැනුම්දුන් වහාම මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස යෝශිතට-කරන්නාගොඩට නියෝග නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත