3 years ago Tags #ceylonwire නිල් චිත්‍රපට ජොනී එක්ක රන්වීර් ඉන්න ඉන්දියාවේ අලුත්ම ඇඩ් එක මෙන්න? (වීඩියෝ) සුප්‍රසිද්ධ ඉන්දීය බොලිවුඩ් නළු රන්වීර් සිං පුරුෂයන්ගේ ලිංගික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා වන වෙළෙඳ සන්නාමයක දැන්වීමකට පෙනීසිටීම සම්බන්ධයෙන් කතාබහකට ලක්ව සිටියි.
3 years ago Tags #ceylonwire ලෝකයේ පැවැත්මට සහාය වන සංක්‍රමණික සත්ව විශේෂ රැසක් වඳවී යෑම අද්දර ලොව වඩාත්ම අවදානමට ලක්විය හැකි සංක්‍රමණික සත්ව විශේෂයන් වඳවීයෑමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම සුවිශේෂී වාර්තාවකින්
3 years ago Tags #ceylonwire ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඉංග්‍රීසියෙන් ලියුම් දීලා ආදිවාසී ජනතාවගේ සේසතම හූරගෙන මහ බැංකුව යටතේ ඇති බැංකු නොවන මූල්‍ය ආයතන පහකට නව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමන පනතෙත් මුළු ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයම අත්පත්
3 years ago Tags #ceylonwire මාළු පෙට්ටියේ දාගෙන කසිප්පු විකුණලා සිය යතුරු පැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල කසිප්පු විකුණූ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවත් UPI ගනුදෙනු සඳහා විවෘත වෙයි(විඩීයෝ) ශ්‍රී ලංකාවේදී ඉන්දියානු සංචාරකයන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම වැඩි දියුණු කරමින් LankaQR හරහා UPI ගනුදෙනු කිරීම හඳුන්වාදීම අද සිදුකෙරිණි. UPI
3 years ago Tags #5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන්ට 6 ශ්‍රේණියට යන්න හෙට සිට අභියාචනා දෙන්න අවස්ථාව 2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේදී 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අයදුම්පත් හෙට සිට ලබන
3 years ago Tags #ceylonwire තල්මසුන්ගේ ‘අම්බර’ නීතිවිරෝධී නෑ – අල්ලන්න නීති නෑ තල්මසාගේ බහිස්රාවීය ද්රව්යයක්වන ‘අම්බර’ සන්තකයේ තබාගන්නා පුද්ගලයන් පවතින කිසිදු නීතියක් යටතේ අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ශාක හා සත්ත්ව විශේෂඥයකුවන හිටපු
3 years ago Tags #ceylonwire අනුරලාට ඕනේ රටේ ප්‍රධාන විපක්ෂය වෙන්නයි – ඉන්දියාවේ ගිහින් ඉගෙනගෙන ආපු එක හොඳයි ජාතික ජන බලවේගය මෙරට ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරිකාර් අද ප්‍රකාශ කළේය.
3 years ago Tags #ceylonwire මෛත්‍රීපාල අමෙරිකා යයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනපදය බලා යෑමට අද (12) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
3 years ago Tags #ceylonwire තරගයක් අතරතුර අකුණක් වැදී පාපන්දු ක්‍රීඩකයෙක් මියයයි ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් අතරතුර අකුණු සැර වැදීමකින් පාපන්දු ක්‍රීඩකයකු මියයෑමේ පුවතක් වාර්තා වේ. මෙම කම්පන සහගත සහ ඛේදජනක සිදුවීම වාර්තා