3 months ago Tags #ceylonwire රු.5000ට අඩු ඕනෑම ගාස්තුවක් QR වලින් ගෙවවොත් සේවා ගාස්තු නෑ මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය’ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06)
3 months ago Tags #ceylonwire ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.1,070කින් ඉහළට ලාෆ්ස් (LAUGFS) ගෑස් සමාගම විසින් ඊයේ (අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර නැවත පිරවීමේ
3 months ago Tags #ceylonwire ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දමයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ
3 months ago Tags #ceylonwire අලුත් වාහන අංක තහඩුවේ ආරක්ෂිත අංග හතක් මෙරට වාහන අංක තහඩු ගැටළුව විසඳීමේ පියවර මාස 10ක ප්‍රමාදයකින් පසු ආරම්භ වෙමින් පවතියි. සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් (පුද්) සමාගමට නව
3 months ago Tags #ceylonwire ඩිජිටල් සේවා සඳහා වන වැට් බද්ද ජූලි 1 දක්වා කල් දමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, අනේවාසික සැපයුම්කරුවන් විසින් විද්‍යුත් වේදිකා හරහා සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා
3 months ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා සෞඛ්‍ය අවදානමක් ? ගල් අඟුරු දහනය හේතුවෙන් පරිසරයට සාමාන්‍යයෙන් මුදා හරින රසදිය ප්‍රමාණය වසරකට කිලෝග්‍රෑම් 600ත් 650ත් අතර බව බලශක්ති විශ්ලේෂකයකු ගණනය කර
3 months ago Tags #ceylonwire ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට CPC එක ඉදිරිපිට නිහඬ විරෝධතාවක දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට (06) පෙ.ව. 9.30ට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන බව ඛනිජ තෙල්
3 months ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතන පහකට වරදකරුවන් වූ හතරකට නුවරඑළියේදී මරණ දඩුවම නියම වෙයි මිනිස් ඝාතන පහකට අදාළව නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩු තුනක විත්තිකරුවන් සිව්දෙනකුට මරණ දඬුවම නියම කර ඇත. 1990,1998 හා 2009
3 months ago Tags #ceylonwire මරණ දඬුවමක් නිසා ප්‍රංශය සහ චීනය අතර අර්බුදයක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට 2010 වසරේදී වරදකරු කරනු ලැබූ ප්‍රංශ ජාතික Chan Thao Phoumy නමැත්තෙකු, ප්‍රංශය විසින් කිහිප
3 months ago Tags #ceylonwire වෛද්‍යවරයෙක් බිහිකිරීම සඳහා මහජන බදු මුදලින් රු.ලක්ෂ 60කට වඩා වැයකරන බව රජය සිහිපත් කරයි එක් වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා රජය රුපියල් මිලියන 6කට වඩා මහජන බදු මුදල් වැය කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ