
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සුභසාධන අරමුදල වෙනුවෙන් රුපියල් 500,000ක මුදලක් පරිත්‍යාග කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙරට කලාකරුවන් වෙනුවෙන් වන තම සහයෝගය නැවතත් තහවුරු කර තිබේ.
කොළඹදී පැවැති අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
එහිදී උත්සවය අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, සංගීතය මගින් ජනතාවට මානසික සහනයක් ලබාදෙන අතරම මානසික ආතතිය දුරුකිරීමටද උපකාරී වන බැවින් කලාකරුවන්ට සහයෝගය දැක්වීම ඉතා වැදගත් බවයි.
තම පියාණන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අඩිපාරේ යමින්, මෙරට කලාකරුවන්ට ලබා දිය හැකි උපරිම සේවය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවටද ඔහු මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින කලාකරුවන්ට උපකාර කිරීමේ අරමුණින් ගායක ගායිකාවන්ගේ සංගමයේ නියෝජිතයින් කළ ඉල්ලීමකට අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart