
ධීවරයන් නවදෙනායි බෝට්ටුවයි නිදහස් කරගන්න තමිල්නාඩු මහඇමති විජේ සටනට බැහැලා | ඉන්දියානු විදේශ ඇමතිගෙන් ඉල්ලපු හදිසි මැදිහත්වීම
ශ්රී ලංකා නාවික හමුදාව භාරයට ගත් රාමනාතපුරම් දිස්ත්රික්කයේ ඉන්දීය ධීවරයින් නවදෙනා සහ ඔවුන්ගේ යාන්ත්රික ධීවර යාත්රාව වහා නිදහස් කරගැනීමට මැදිහත්









