3 months ago Tags #ceylonwire වාහන පෝලිම්-ආනයන තහනම් ඉවරයි | ඕනෙම වාහනයක් පැදගෙන යන්න ලංකාවේ අයට ළඟදීම චාන්ස් එක ලැබෙන හැඩ රට තුළ වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බැවින්, ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින්ම තමන් කැමති වාහනයක් හිමිකර
3 months ago Tags #ceylonwire අව්වේ රස්නෙට තැම්බෙන ලාංකිකයන්ට කාලගුණයෙන් තවත් රතු එළියක් | ලබන වසරේදී ඉතිහාසයේ දැඩිම රස්නයට මුහුණදෙන්න ලෑස්ති වෙන්න පසුගිය වසරවල සාමාන්‍ය අගයන්ට වඩා වැඩි උෂ්ණත්වයකට ලබන වසරේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෙක් ප්‍රකාශ කරයි. සමස්ත ලෝකයම
3 months ago Tags #ceylonwire බ්ලූම්ෆීල්ඩ් සේවකයාගේ මරණය | අත්අඩංගුවට ගත් 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් පරිවාස භාරයට | රඳවා සිටියදී පහරදීමකින් රෝහලට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අගෝස්තු 24 වනදා දක්වා පරිවාස භාරයේ
3 months ago Tags #ceylonwire සරුංගල් සෙල්ලම මාරක අත්දැකීමක් වෙන්න පුළුවන් | නිවාඩු කාලේ බිහිසුණු අනතුරු ගැන ළමා රෝහලෙන් රතු එළියක් පාසල් නිවාඩු කාලය තුළ සරුංගල් යැවීම හේතුවෙන් සිදුවන අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් දෙමාපියන් ඇතුළු මහජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැඩි
3 months ago Tags #ceylonwire ඉන්දියාවේ බලශක්ති ක්ෂේත්රයේ තීරණාත්මක සංක්‍රාන්තියක් ඉන්දියාවේ විදුලිබල පද්ධතිය සාමාන්‍යයෙන් පෙන්නුම් කරන දත්තවලට වඩා වෙනස්ම කතාවක් කියන තීරණාත්මක සන්ධිස්ථානයක් පසුකර ඇත. ලෝකයේ ගල්අඟුරු මත වැඩිපුරම යැපෙන
3 months ago Tags #ceylonwire චීන වීසා නීති සැප්තැම්බර් 15 සිට දැඩි වෙයි: ව්‍යාජ තොරතුරුවලට තහනම් සහ දඩ ලබන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය දේශසීමා ආගමන-විගමන සහ වීසා රෙගුලාසි වඩාත් තද කිරීමට චීන රජය තීරණය
3 months ago Tags #ceylonwire පාසල් දරුවන්ගේ පෙළපොත් තොගයට වැඩේ දීපු හොරු ගැන දෙපාර්තමේන්තුවෙනුත් පරීක්ෂණයක් පාසල් පෙළපොත් තොගයක් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
3 months ago Tags #ceylonwire ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් අරන්! | අල්ලපු ගංජාත් ජාවාරම්කාරයන්ටම විකුණලා! | පොලිසියේ 4කට වැඩ වරදී තණමල්විල නිකවැව දෙමෝදර වැව ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගංජා වගාවකට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 500,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ
3 months ago Tags #ceylonwire ප්ලාස්ටික් එපා කියා දෙන්න ගිය ලෝහ බෝතල් ගැන පොහොට්ටුවට ප්‍රශ්නයක් | කොළඹ මහනගර සභාවේ වතුර බෝතලේට ලෙඩක් දමයි කොළඹ මහා නගර සභාව ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් ගෙනගිය පරිසර හිතකාමී වැඩපිළිවෙළක්, දැන් නගර සභා මන්ත්‍රීවරුන් අතර ලොකු කුකුසක්
3 months ago Tags #ceylonwire ඉන්දියාව සහ තායිලන්තය ඒකාබද්ධ යුද අභ්‍යාසයක ඉන්දීය සහ තායිලන්ත හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘මෛත්‍රී’ ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාසය අගෝස්තු 18 වන දා සිට අගෝස්තු 31 වන