2 years ago Tags #ceylonwire සීනි බදු වංචාවට සමාන බිලියන ගණනක පොල්තෙල් වංචාවක් පොල්තෙල් ආනයනය සඳහා පැනවෙන නවතම ආනයන බද්ද මඟින් කුප්‍රකට බිලියන ගණනක වංචාවක් වූ ‘සීනි බදු වංචාව’ වැනි වංචාවක් සිදු වන
2 years ago Tags #07 හැවිරිදි දැරියක් ගෝල්ෆේස් ආපු සිඟිත්තිය උස්සන්න හැදූ අයෙක් කොටු දෙමාපියන් සමඟ ගාලුමුවදොර නැරඹීමට පැමිණි 07 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමට උත්සාහ කළ 33 හැවිරිදි පුද්ගලයකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire එලෝන් මස්ක් ට්විටර් කුරුල්ලා එළවයි ට්විටර්හි නිල ලාංඡනය වන සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය “X” ලෙස වෙනස් කිරීමට තමා සැලසුම් කර ඇතැයි එහි හිමිකරු එලෝන් මස්ක්
2 years ago Tags #ceylonwire ප්රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥ අමල් සඳේරත්නගේ මරණය ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි මෙරට ප්රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙක් වූ අමල් එරාන් හේරත් සඳේරත්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම මරණය සිදු
2 years ago Tags #ceylonwire අනුරාධපුරයේ මහා විහාර සංවර්ධනයට ජනාධිපතිගෙන් අලුත් නීතියක් ! මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා
2 years ago Tags #ceylonwire රුපියල දිගටම කඩා වැටේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේද රුපියල තවදුරටත් අවප්‍රමාණ වී තිබේ. පසුගිය සතිය අවසානයේ කොමර්ෂල් බැංකුවේ ඩොලරයක මිලදී ගැනීමේ අගය 318.19ක්
2 years ago Tags #ceylonwire සේනානායක සමුද්‍රයේ ප්‍රතිසංස්කරණවල හිලක් ! මෙරට විශාලතම ජලාශවලින් එකක්වන සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා සිදුකරන ව්‍යාපෘතිය ප්‍රමිතියෙන් තොර බවට ගොවි නායකයෝ චෝදනා කරති.
2 years ago Tags #ceylonwire දවසට ලක්ෂය ගාණෙ සතොසින් බිත්තර සේල් සියලුම සතොස අලෙවිසැල් හරහා ආනයනික බිත්තරයක් රුපියල් 35ක මිලකට අලෙවි කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු
2 years ago Tags #ceylonwire මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් ගේන්න පොහොට්ටුව සූදානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමට සූදානම් වන බව
2 years ago Tags #ceylonwire රනිල් ඉන්දියාවේදී චීනය ගැන කතාකරල නෑලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී පැවැත්වූ සාකච්ඡා අතරතුර චීනය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ල පිළිබඳව සාකච්ඡා පවත්වා නැති බව විදේශ ඇමැති අලි