
අගවිනිසුරුකමට යළිත් කාන්තාවක් – වැඩබලන අගවිනිසුරු ලෙස මූර්දු ප්රනාන්දු දිව්රුම් දෙයි
ශ්රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්රනාන්දු අද (10) පෙරවරුවේ දිව්රුම් දුන්නාය. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර









