2 years ago Tags #ceylonwire නුවර කෝච්චියේ ඩ්‍රයිවර් කණ පැලෙන්න බීලා – කෝච්චිය මග නතර කරලා පැනලා දුවලා කොළඹ සිට මහනුවර බලා ඊයේ (30) පෙ.ව.10.40 ධාවනය වූ දුම්රියේ රියැදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය
2 years ago Tags #ceylonwire පියුමි කදමලු බැඳගෙන CID එකට එයි – ඇවිත් මෙහෙම කියයි (වීඩියෝ) නිරූපිකාවක් වන පියුමි හංසමාලි නීත්‍යානුකූල නොවන අයුරින් වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire අනුරගේ සිංදු ගැනයි ‘ජෙප්පන්ගේ විකට ඇඳුම්’ ගැනයි මනූෂ කියයි කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කරමින් දුක්විඳි ජනතාව සුවපත්
2 years ago Tags #ceylonwire සම්බන්ධන්ගේ අභාවය ගැන මෝදි දුක්වෙයි දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්.සම්බන්ධන්ගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. සිය ‘X’ ගිණුමෙහි
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය ගැන රනිල් මාතරදීත් මුට්ටිය දමා බලයි තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් කළ ඉල්ලීමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රතිචාර දැක්වීය. ඔහු ප්‍රකාශ
2 years ago Tags #ceylonwire දොස්තරලා පෝලිමේ රට යන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යංශයට විසඳුමක් නැතිලු වෛද්‍ය ක්ෂේත්රයේ බුද්ධි ගලනය යළි ඉහළ යෑමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම කාරණය විසඳීමට විකල්ප නොමැතිව සිටියි. මෙරට වෛද්‍යවරුන් 5,000කට ආසන්න
2 years ago Tags #ceylonwire රාජ්‍ය දේපළ අවභාවිතය – ඩයනාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන පටන්ගනී ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැනදැනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල්
2 years ago Tags #ceylonwire රග්බි තරගයක ගැටුමක් – සියලුම විනිසුරුවන් ඉස්පිරිතාලේ විද්‍යා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර ඊයේ උණුසුම් වූ රග්බි තරගයක් අතරතුර ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් හේතුවෙන් ගැටුමක් නිර්මාණය වී
2 years ago Tags #ceylonwire අධිකරණ ඇමතිගේ කැඳවිල්ල ගැන කතාකරන්න රට පුරා විනිසුරුවෝ කොළඹට රැස්වෙති අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි අධිකරණ ඇමැති විජයදාස රාප්පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා
2 years ago Tags #ceylonwire LPL සමාරම්භය චමරිගේ අතින් මහනුවර, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 සමාරම්භක උත්සවයේදී, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ