Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාතේ ත්රිරෝද රථ ගාස්තුව රුපියල් 5කින් අඩු කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසයි.
මෙම ස්දුකිරීම ඊයේ (09) සිට බලපැවැත්වෙන පරිදි ක්රියාත්මක වේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ත්රිරෝද රථ අංශයේ ප්රධානී ජීවන්ද කීර්තිරත්න සඳහන් කළේ දෙවැනි කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 85 දක්වා අඩු කර ඇති අතර පළමු කිලෝමීටරය රුපියල් 100ක් ලෙස පවතින බවයි.
ඒ අනුව ත්රිරෝද රථ සේවාව සඳහා සංශෝධිත ගාස්තුවලට වඩා වැඩි මුදලක් ගෙවීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart