Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ඇඹිලිපිටිය – කොළඹ ප්‍රධාන මාර්ගයේදී අද අලුයම පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබේ.
වාර්තා වන අන්දමට මාදම්පේ ප්‍රදේශයේදී මෙම ගිනිගැනීම සිදුව ඇත.
ගින්නට හේතුව අනාවරණ වී නැත.
ගින්න හේතුවෙන් බස් රථයට විශාල හානියක් සිදුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart