
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම සතොස අලෙවිසැල් හරහා ආනයනික බිත්තරයක් රුපියල් 35ක මිලකට අලෙවි කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු අනාවරණය කර ඇත.
ඒ අනුව, ඊට අදාළ කටයුතු ක්‍රියාත්මක බවත්, ඉදිරි සතිය තුළ එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම දිනකට බිත්තර ලක්ෂයක තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart