
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙක් වූ අමල් එරාන් හේරත් සඳේරත්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම මරණය සිදු වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිසිය විසින් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලින් ඇදවැටී ඔහු ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
47 හැවිරිදි අමල් සඳේරත්න සාර්ව ආර්ථික පර්යේෂණ සපයන ෆ්‍රොන්ටියර් රිසර්ච්හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart