2 months ago Tags #ceylonwire ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර ධාවනය කළ පෞද්ගලික බස් රථ 3ක් නුවරඑළියේදී අල්ලයි ඩීසල් සඳහා භූමිතෙල් මිශ්‍ර කරමින් මගී ප්‍රවාහන සේවයේ යෙදුණු පෞද්ගලික බස් රථ අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ
2 months ago Tags #ceylonwire මාස 5ක් සේවයට වාර්තා නොකළ අලුත්ගම කොස්තාපල් බීමතින් සිටියදී කඩවතදී අත්අඩංගුවට අරගෙන | රාගම රෝහලටත් ඇතුළත් කරයි කඩවත නගරයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ගැටුම | මරණ 17ක් වෙඩි වැදීම්වලින් සිදුව ඇතැයි හෙළිවෙයි මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ගැටුමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනාගෙන් 17 දෙනෙකුගේ මරණ සඳහා වෙඩි වැදීම් හේතු වී ඇති අතර, ඉතිරි
2 months ago Tags #ceylonwire නඩු ගොඩගැසීමට විසඳුම් සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න | රනිල්ගෙන් යෝජනාවක් අධිකරණවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය ඉක්මනින් අවසන් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස තමා යෝජනා
2 months ago Tags #ceylonwire යටත්විජිත සමයේ රාජ්‍ය ගොඩනැගිලි පෞද්ගලීකරණයට එරෙහිව රතු එළියක් අදායම් උපයාදීමේ අරමුණින් යටත්විජිත සමයේ ඉදිවූ නිල නිවාස සහ රාජ්‍ය ගොඩනැගිලි වාණිජ කටයුතු සඳහා යොදාගැනීමට හෝ පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ගෙන
2 months ago Tags #ceylonwire බිලියන 190ක විදේශ විනිමය ජාවාරම | ප්රමුඛ පෙළේ සමාගම් 21ක සබඳතා ගැන CID එක අධිකරණයට තොරතුරු වාර්තා කරයි භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රේගු ආඥාපනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධී ලෙස විදේශ විනිමය පිටරටට යැවීමේ මහාපරිමාණ ජාවාරමකට ප්රමුඛ පෙළේ
2 months ago Tags #ceylonwire ප්‍රයිවට් බස් ඩ්රයිවර්ලාට-කොන්දොස්තරලාට ETF රාජ්‍ය නොවන පොදු ප්‍රවාහන සේවාවල නිරත සේවකයන් වෙත සමාජ ආරක්ෂණ ප්රතිලාභ ව්‍යාප්ත කිරීමේ වැදගත් පියවරක් තබමින්, පෞද්ගලික බස් රථ රියදුරන්
2 months ago Tags #ceylonwire වත්තල උපන්දින සාදයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියයයි වත්තල ප්‍රදේශයේ පැවැති උපන්දින සාදයකදී සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද 39 හැවිරිදි පුද්ගලයෙකු
2 months ago Tags #ceylonwire පොලිස් මෝටර් සයිකල් පදින්න කැමති අයට මෙන්න චාන්ස් එකක් | මේ තැන්වලට ආවොත් ගෙදර ගෙනියන්නම පුළුවන් ධාවනයෙන් ඉවත් කරන ලද රථවාහන සහ මෝටර් සයිකල් 271ක් මෙන්ම භාවිත කළ අමතර කොටස්, පරණ ටයර් සහ බැටරි ප්‍රසිද්ධ වෙන්දේසියේ
2 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඇත්තටම ලංකාවේ තීරුබද්ද 10%ට අඩුකළේ ඇයි? | මෙන්න හේතුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව වෙළඳ පියවරක් යටතේ සිකුරාදා සිට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වන