2 months ago Tags #ceylonwire අඬබෙර ගහපු තරමට වැඩ පෙන්නන්න ආණ්ඩුවට බැරිවෙලා – රවී වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ රාජ්‍ය කළමනාකරණයේ පවතින අඩුපාඩු නිවැරදි කරන බවට පොරොන්දු ලබා දෙමින් වුවද තවදුරටත් එම ක්ෂේත්‍රයේ දුර්වලතා පවතින
2 months ago Tags #ceylonwire සිරිසේන-නිලන්ත-හේමසිරි අමාරුවේ වැටෙන පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ අනතුරු ඇඟවීම් පිළිබඳ WhatsApp පණිවිඩ හදිසියේ මතුවේ 2019 අප්‍රේල් 21 වැනි දිනට පෙර සිදුවිය හැකි පාස්කු ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවමින් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා(SIS) විසින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එන ඊශ්‍රායල සංචාරකයන්ට ආරක්ෂාව සපයන ලෙස තානාපති ඉල්ලයි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර්ප සුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡාවක් පැවැත්විය. මෙම වසරේ ඊශ්‍රායල ජාතිකයන්
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල නිරතවූ ඉන්දීය සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා මියයයි ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල නිරතවූ ඉන්දීය සාම සාධක හමුදාවේ සමස්ත ආරක්ෂක හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් දීපින්දර් සිං
2 months ago Tags #ceylonwire ‘බාවා’ගේ බේරුවල උද්‍යානය නිව්යෝර්ක් ටයිම්ස් විසින් ලොව පුරා කැපී පෙනෙන උද්‍යාන අතරට එක්කරයි සුප්‍රසිද්ධ භූ දර්ශන නිර්මාණ ශිල්පී බෙවිස් බාවා විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ බේරුවල පිහිටි උද්‍යානය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින්,
2 months ago Tags #ceylonwire කබ්රාල්ට හොඳම එකෙන් වැඩ වරදින ලකුණු | ග්‍රීක බැඳුම්කර නඩුව විභාගයට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරයි ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි කඩකිරීම හේතුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව, විභාග කිරීම සදහා ස්ථිර
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ 26 වැනි දිස්ත්‍රික්කය ගැන ‘පොළොන්නරුවේ රාජ්‍ය නායකයා’ හෙළිකරයි ජාතික ජන බලවේගය පසුගිය සිකුරාදා දිවයිනේ දිස්ත්‍රික්ක 21 ක මැයි දින රැලි 21 ක් පැවැත්වීය. එය මළිමාවේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම
2 months ago Tags #ceylonwire චීන විරෝධය නොතකා තායිවාන ජනපති විදෙස් සංචාරයක ඉන්දියන් සාගරයේ පිහිටි රටවල් කිහිපයක් ඔහුගේ ගුවන් ගමන් අවහිර කිරීම හේතුවෙන් තායිවාන ජනාධිපති විලියම් හට සිය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් කල්
2 months ago Tags #ceylonwire බුද්ධි අංශවලට සුරේෂ්වයි සහරාන්වයි පැටළුණාද? ගම්මන්පිල පොත ලියද්දි ලේඛන ගණනාවක් කියෙව්වා කිව්වට එයාට නොපෙනුණ ඒවත් තිබ්බා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වෙච්ච ගමන් පැය 24ක් ඇතුළත
2 months ago Tags #ceylonwire මේක චීන කොලනියක්! | තවත් හොර චීන්නු 102ක් රාජගිරියේදී අල්ලයි පරිගණක හා විවිධ උපාංග උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියාවල යෙදුණු තවත් චීන ජාතිකයන් 102ක් අත්අඩංගුවට ගත් බව