September 8, 2026

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කෝබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ ගමන් ගත් මෝටර් රථය ඊයේ (07) රාත්‍රියේ මත්තල ප්‍රදේශයේදී මාර්ග අනතුරකට ලක්ව ඇත.

වාර්තාවලට අනුව, පාරට කඩා වැදුණු මී ගව රංචුවක රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.