
අනුරට අමතක වෙලා මම මහින්ද රාජපක්ෂ කියලා – වේදිකාවේ කියන්නේ නැතුව ලියුමක් එව්වනම් මම ගෙදරින් යනවා – මම කිසිදෙයක් බලෙන් තියාගෙන නැහැ – මහින්ද අනුරට උත්තර දෙයි
ඕනෑම අවස්ථාවක කොළඹ පිහිටි තම නිල නිවසින් ඉවත් වීමට සූදානම් බවත් ප්රසිද්ධ වේදිකාවකදී ප්රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කරනවාට වඩා ලිඛිත









