2 years ago Tags #ceylonwire වීසා නැති මනුස්සයෙක් නිදහස් කරන්න ලක්ෂ 5ක් අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අල්ලයි වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය කරන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියකු රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අල්ලස්
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ වෙළඳ ලොක්කෙක් අද ලංකාවට එක්සත් රාජධානියේ දකුණු ආසියාව සඳහා වන වෙළඳ කොමසාරිස් හර්ජින්ඩා කන්ග් ජනවාරි 21 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සිය මංගල සංචාරය
2 years ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න 2024 දෙසැම්බර් 02 වන දින සිට මල්වාන ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ 26 හැවිරිදි තරුණයකු සොයාගැනීමට පොලිසිය මහජන
2 years ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ පළමු තීරණය – අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වෙයි අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු විධායක නියෝග අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන්න රුපියල් මිලියන 50ක් ගත්ත සිද්ධිය ගැන හොයන්න රජය ඉදිරිපත් වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා යම් දේශපාලන පක්ෂයක් විසින් පුද්ගලයකුගෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ලබාගෙන ඇති බවත්, සම්බන්ධයෙන් පැමිණිල්ලක්
2 years ago Tags #ceylonwire දේශපාලකයෝ දෙන්නෙක් රු.මිලියන 400ක වැලි හාරලා නීතිවිරෝධී වැලි කැණීම් සම්බන්ධ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බවට වැවිලි හා ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවැසීය.
2 years ago Tags #ceylonwire යාපනයේ ‘ජෝබ්ලස් උපාධිධාරියෝ’ වීදි නාට්‍ය විරෝධයක ජාතික සංඛ්‍යාලේඛනවලට සමගාමීව, විරැකියා අනුපාතය (සියයට 5.2) උතුරු පළාතේ ප්‍රධාන ගැටලුවක් වන අතර, තරුණ තරුණියෝ සහ නව උපාධිධාරීහු සියලුදෙනාම පාහේ
2 years ago Tags #ceylonwire කරන්න ඕනේ තැන්වල අපි අනතුරු ඇඟවීම් කරනවා – ඇමැති විජිත කියයි අවශ්‍ය වන කරුණු සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කළ යුතු බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි. ඔහු මේ බව සඳහන් කර
2 years ago Tags #ceylonwire රජයේ බංගලා බදුදෙන එකෙන් ඒවායේ ඓතිහාසික වටිනාකම් විනාශ වෙයිද? ජනාධිපති බංගලා සහ අමාත්‍ය නිවාස පෞද්ගලික අංශයට බදුදීමට රජය ගත් තීරණය හේතුවෙන්, මෙම ගොඩනැගිලිවල ඓතිහාසික වටිනාකමට හානියක් සිදුවේදැයි යන්න පිළිබඳව
2 years ago Tags #ceylonwire තුවක්කු ටික ගැනලා ඉවරයි – ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට තුවක්කු 1,697ක් දීලා තිබිලා පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද සියලුම වර්ගයේ ගිනි අවි සම්බන්ධ විගණනය ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවසන් කර ඇති බව වාර්තා