2 years ago Tags #ceylonwire අලුතින් පොල් වවන්න රජය රු.මිලියන 1,437ක් වෙන්කරයි උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල
2 years ago Tags #ceylonwire විෂමාචාර චෝදනා තියෙන බස්නාහිර පොලිස් OICලා 17කට ස්ථාන මාරු! බස්නාහිර පළාතේ ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකු මාරුකිරීමට කරන ලද ඉල්ලීමට අදාළව ජාතික පොලිස් කොමිසම ඉල්ලා සිටි හේතු පැහැදිලි කිරීම මේ වන
2 years ago Tags #ceylonwire අර්චුනා අල්ලන්න නියෝග රඹෑව ප්‍රදේශයේ පොලිස් රාජකාරිවලට බාධාකිරීමේ චෝදනාව මත යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
2 years ago Tags #ceylonwire රු.76,000කට අලෙවි වූ පිළිකා එන්නත රු.370 දක්වා අඩුවෙලා ද ? – ඇත්ත කතාව මෙන්න රුපියල් 76,000කට අලෙවි වූ පිළිකා එන්නතක් මේ වන විට රුපියල් 370 දක්වා අඩු කර ඇති බවට පළවන වාර්තා වෛද්‍ය ආරංචි
2 years ago Tags #ceylonwire සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කා ලෙස පාලිත ප්‍රනාන්දු පත්කරයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී.පාලිත ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට්
2 years ago Tags #ceylonwire යාපනයේ අර්චුනා මන්ත්‍රී ට්‍රැෆික් පොලිස් රාලහාමිලා එක්කත් එල්ලෙයි(වීඩියෝ) යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා අනුරාධපුරයේ රඹෑව ප්‍රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire හොරකම් කරපු ජාතික ධනය යළි අත්පත් කරගන්න පනත මග එනවා වංචනික ලෙස උපයාගන්නා ලද සහ රටින් වංචනික ලෙස පිටකරන ලද ධනය යළි අත්පත් කරගැනීම සඳහා වූ නව නීතියක් හඳුන්වාදීමට රජය
2 years ago Tags #ceylonwire පාසල්-පිරිවෙන් ගිහි පැවිදි සිසුන් / සීල මාතාවන් 822,300කට පාවහන් දෙන්න 3,000/- බැගින් තිළිණපත් තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන යටතේ සිසුන් 822,300කට
2 years ago Tags #ceylonwire දරුවෙක් ඉස්කෝලෙට ගන්න වැලි කියුබ් එකයි සිමෙන්ති කොට්ට 10යි අල්ලස් ගත් විදුහල්පති අල්ලයි පළමු වසරට සිසුවකු ඇතුළත් කරදීම සඳහා එම සිසුවාගේ මවුපියන්ගෙන් රුපියල් 18,500 මුදලක් හා වැලි කියුබයක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන
2 years ago Tags #ceylonwire නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩ්ඩු නැතිලු – මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකය කළුතරට සහ ගල්කිස්සට ගෙනියයි මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම අවශ්‍ය ඉඩම් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන