April 15, 2025

මුලතිව් කුමුලමුනෙයි පිල්ලෙයාර් කෝවිලේ වාර්ෂික පොංගල් උත්සවය අතරතුර අනතුරක් සිදුව ඇත.

එහි ගමන්කළ ට්‍රැක්ටරයක ට්‍රේලරය පෙරළී යෑමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.