
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් කටයුතු කරන්නේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඉදිරියේදී පක්ෂය තුළ පවතින සැබෑ තත්ත්වය අනාවරණ වනු ඇති බවයි.
මෙම අවස්ථාවේදී සිදු කළ යුතු වන්නේ විපක්ෂයේ සියලු පක්ෂ එක්වී ප්‍රබල සන්ධානයක් ගොඩ නැගීම බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රට ඉදිරියට ගෙන යා හැකි මාර්ගය ද එය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart